මරාගෙන මැරෙන්න ප්‍රතිඥා දුන් පුද්ගලයින් 350 ක් පමණ නිදැල්ලේ සිටින බැවින් සියලුම ජාතිකයින් සිටින්නේ අනතුරක බව සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා ඊයේ (19) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම පාස්කු ප්‍රහාරයට පෙර ගෙනා කඩු දිවයින පුරා බෙදා හැර ඇති බවත් එම කඩු යොදාගන මුස්ලිම් අන්තවාදීන් ඕනෑම අවස්ථාවක අනතුරක් කිරීමට ඉඩ ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් පියතුමා සඳහන් කරන ලදි.
සිරිල් ගාමිණි පියතුමා දැක්වූ අදහස්…