Colombo Today Local Newsfeatured

තහනම් ඉස්ලාම් සංවිධාන 11 ට සල්ලි පොම්ප කළ අය සොයා පරීක්ෂණ.

තහනම් කරන ලද අන්තවාදී සංවිධාන 11 පවත්වාගෙන යෑම සඳහා ඔවුන්ට මූල්‍ය පහසුකම් ලබාදුන් දේශීය සහ විදේශීය පුද්ගලයන් සොයා බලන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (16) පැවසීය.

මෙම අන්තවාදී සංවිධාන සඳහා ගොඩනැඟිලි තැනීම සඳහා පමණක් රුපියල් කෝටි ගණන් මුදල් වියදම් කර ඇති අතර එම සංවිධානවල පරිපාලන කටයුතු සඳහාත් ඒ ආකාරයට මුදල් යොදවා තිබෙන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මෙම වත්කම් සියල්ලම පිළිබඳව නීතිපතිවරයා වෙතට යොමුකර ඒවා රාජසන්තක කෙරෙන බව පොලිස් ආරංචි මාර්ග හෙළිකරයි.

Related posts

රාගම රෝහලේ තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් වැළඳී මරුට

colombotoday

සහරාන්ගේ කල්ලියේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අගමැති යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට ?

colombotoday

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි ප්‍රහාරයක්.. හිමියෝ රෝහල්ගත කරති

colombotoday

නොර්වුඩ් දෙමළ මහ විදුහල තාවකාලිකව වැසෙයි

colombotoday

2022 වසරේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන්නේ සමගි ජල බලවේගයේ රජයක් – පා.ම නලින් බණ්ඩාර

colombotoday