Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ගෙන් වන්දි ඉල්ලා නඩු 27ක්

පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් හිටපු ජනාධිපති, අගමැති,පොලිස්පති ඇතුළු පිරිසට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ මේ වන විට නඩු 27ක් ගොනුකර තිබේ.

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට කටයුතු නොකිරීම නිසා තම ඥාතීන් මියගිය බව තවත් පිරිසක් සදාකාලික ආබාධාත වූ බවත් තවත් පිරිසකට බරපතල තුවාල සිදු වූ බවත් පෙත්සම්වල සඳහන් වේ.

මෙම ප්‍රහාර වළක්වීමට වගඋත්තරකරුවන්ට හැකියාව තිබියදී එය නොකිරීම නිසා තම ඥාතින්ට සිදුවු හානි සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ වන්දි අය කර දෙන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

Related posts

උතුරේ හිටපු ආණ්ඩුකාරවරිය මැතිවරණ කොමිසම ට

colombotoday

ලොකු ලූනු කිලෝවකට රු.100ක සහතික මිලක්

colombotoday

හමුදාවේ 28 ක් හිර කරන “ජිනීවා ගැටය” නිශාන්ත ද සිල්වාගෙන් | ආරක්ෂාවට ස්විස් රජය රැකවළුන් දෙදෙනකුත් දීලා.

colombotoday

බෝගම්බරින් පැනයාමට තැත්කල සිව්දෙනෙකු අල්ලයි

colombotoday

මාලිගාවත්තේ පැය දෙකක මෙහෙයුමකින් 25ක් අත්අඩංගුවේ

Admin

ඉන්දියාවේ අග්‍රා සිට ලංකාවේ මාතරට අධිවේගී මාර්ගයක්! – ලංකාව ඉන්දියාවට අමුණන සැලසුම නැවතත්

colombotoday