Colombo Today Local News

මෝටර් රථයක් ප්‍රපාතයකට තල්ලු කර සිව් දෙනෙක් පැනගිහින්

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළා රියදුරු සහ මොටර් රථයේ ගමන්ගත් තවත් තිදෙනෙක් පළාගොස් ඇති බව හැටන් පොලීසිය පවසයි.

නුවරඑළිය ට පැමිණි හොරණ ප්‍රදේශයේ සිව් දෙනෙක් ඊයේ (04)දින රාත්‍රී 11ට පමණ නුවරඑළියේ සිට හොරණ දක්වා එම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර ඔවුන් පැමිණි රථය ප්‍රපාතයකට තල්ලු කර පැනගොස් ඇති බව වාර්තා වේ.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේදී බිමත්ව මෝටර් රථය ධාවනය කළ රියදුරා මොටර් රථය ප්‍රධාන මාර්ගය හරහා නතරකර එම මාර්ගයේ ගමන් ගත් අනෙකුත් වාහන වලට බාධා කරමින් සිටි බවත්, මාර්ගය අවහිර විම නිසා එම මාර්ගයේ ගමන් ගත් රියදුරන් සමග මෝටර් රථයේ රියදුරා සමග උණුසුම් තත්ත්වයක් ඇති වි තිබුණි.

එම මොටර් රථයටද දැඩි ලෙස අලාභ හානි සිදු වි ඇත.

Related posts

‘ලක්විජය’ බලාගාරයේ බිඳවැටුණු තුන්වැනි විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

colombotoday

ඊජිප්තු මුස්ලිම් පල්ලියේ ත්‍රස්ත ප්‍රහාරය ගැන ශ්‍රී ලංකා රජය සොව පළ කරයි !

colombotoday

පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ පොලිස් අත්අඩංගුවට

colombotoday

දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයි

Admin

රාජිත සේනාරත්නට ඇප ලබාදුන් නියෝගයට එරෙහි ප‍්‍රතිශෝධන ඉල්ලීමේ තීන්දුව හෙට

colombotoday

ආපදාවෙන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් පීඩාවට

Admin