Colombo Today Local News

ගංගා 6ක වැලි නිධි පිහිටා ඇති ස්ථාන ගැන සමීක්ෂණයක්

ගාංගා 06ක වැලි නිධි පිහිටා ඇති ස්ථාන පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, කළු, කැලණි, දැදුරුඔය වැනි ගංගාවල එම සමීක්ෂණය සිදු කරන බවයි.

මුහුදු ජලය රට ඇතුළට නොයන ලෙසට එම වැලි නිධිවලින් ප්‍රයෝජන ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

එම සමීක්ෂයෙන් කුමන ස්ථානවල වැලි නිධි පවතින්නේ ද යන්න පිළිබඳව නිශ්චය කිරීමට නියමිතව තිබේ.

අධිවේගි මාර්ග ඉදිකිරීම ඇතුළු රටේ සිදුවන සංවර්ධන කටයුතු සඳහා එම වැලි ප්‍රයෝජනය ගැනීමට නියමිතය.

Related posts

පුරාවිද්‍යා රක්ෂිතයක නිධන් සොයා කැණීම් කළ පුද්ගලයින් 8දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

කිව්.ආර්. ක්‍රමවේදය යළි ගේන්නේ නෑ – ඇමති කංචන කියයි

Admin

සහරාන්ගේ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ තරුණයෙක් රිමාන්ඩ්

Admin

“බොරු පුවත් නිර්මාණය කර පළ කිරීම නින්දිත ක්‍රියාවක්” – ගෝඨාභයගෙන් ප‍්‍රකාශයක්

colombotoday

විපක්ෂ නායක හිටපු ජනපතිනිය හමුවෙයි

colombotoday

පිරමීඩ ජාවාරමකට මුදල් ඉල්ලූ අයෙක් පහර දී මරාදාලා

Admin