Colombo Today Local News

අර්ජුන මහේන්ද්‍රන් ගැන නීතිපති තෙවැනි වරටත් සිංගප්පුරුවට කළ දැනුම්දීම

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් තෙවැනි වරටත් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත කරුණු පැහැදිලි කිරීම් යොමුකර තිබෙන බව නීතිපතිවරයා අද (18)දින කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවසීය.

2015 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

එම නඩුව අද (19)දින චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

Related posts

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගනී

colombotoday

නව ව්‍යවස්ථාවේ අතුරු වාර්ථාව පාර්ලිමේන්තුවට.. බලය බෙදන්න සූදානම් !

colombotoday

ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය කරන්න – කෝප් කමිටුව දැනුම් දෙයි

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

Admin

හිස්බුල්ලාට සෞදියෙන් කෝටි 300කට වැඩි මුදලක් ලැබුනේ කෙසේද? විධිමත් පරීක්ෂණයක් කරන්න. පාර්ලිමේන්තු කාරක සභාවෙන් නිර්දේශ

colombotoday

ත්‍රස්ත මර්ධන පනත අ‍හෝසියි.. ජාතික ආරක්ෂක පනතටත් සංශෝධන එයි !

colombotoday