Colombo Today Local News

මාළු ටැංකියකට වැටී දරුවෙකු මරුට

නිවසක තිබූ මාළු ටැංකියකට වැටී දියේ ගිලීමෙන් කුඩා දරුවෙකු මරණයට පත්ව තිබේ.

ඊයේ (15)දින දහවල් 2.35ට පමණ ගල්කිරියාගම කහල්ල, ආඬියාගල ප්‍රදේශයේ නිවසක ඉදිකර තිබූ මාළු ටැංකියකට අවුරුද්දක් පමණ වයසැති එම කුඩා දරුවා වැටී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

අධිවේගී මාර්ග බදු දෙන්න, මහා මාර්ග ඇමතිටත් හොරෙන් අගමැතිගෙන් කැබිනට් යෝජනාවක් !

colombotoday

කැෆේ කීර්ති ගම්පොල පොලීසිය විවෘත කිරීමට ලක්ෂ්මන් කිරිඇල්ල ගෙන්වාගෙන. උත්සව සභාව නොසන්සුන් වේ.

colombotoday

හිටපු ජනපති මෛත්‍රීගේ කාර්යමණ්ඩල ප්‍රධානියාට වසර 20ක සිර දඬුවමක්

Admin

“TOP 10 හොරු ගැන තොරතුරු දුන්නේ ආණ්ඩුවේ අයමයි“ – මහින්දානන්ද

colombotoday

මහ බැංකු පරිශ්‍රයට කඩා වැදි 09ක් අත්අඩංගුවට

Admin

ගංවතුර ගැටළුවට ලබන වසරේ විසඳුම්

Admin