Colombo Today Local News

පිංවල සුදු නෝනාගේ තිසරපට අස්සේ කුඩු

තිසරපට අස්සේ රුපියල් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සඟවාගෙන සිටි පිංවල සුදු නෝනා නැමැති ආරූඪ නාමයෙන් හඳුන්වන කාන්තාවක අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාසය භාර විශේෂ වැටලීම් ඒකකය කියයි.

පානදුර පිංවල පදිංචි 34 හැවිරිදි සැකකාරියගේ, ස්වාමිපුරුෂයා ද හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටින බවත් ඔහු මෙම ජාවාරම මෙහෙයවන බවත් දැනට කළ පරීක්ෂණ වලදී සනාථ වී ඇති බව පොලිසිය පවසයි.

Related posts

අගමැතිගෙන් ප්‍රශ්න නොකර හදන බැඳුම්කර වාර්තාව බාගෙට පිළිස්සු කේක් ගෙඩියක් – දප්පුලද ලිවේරා

colombotoday

විදුලි බිලෙහි සංශෝධනයක්

Admin

බන්ධනාගාරයේදී ජංගම දුරකතනයක් භාවිත කල ධානිෂ් අලීට වැඩ වරදී

colombotoday

ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් අයෙක් ජීවිතක්ෂයට

Admin

පතරොම් හා හෙරොයින් සමග කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

හෙට සිට වෙනස් වන කාළගුණය

Admin