Colombo Today Local NewsUncategorized

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි යාත්‍රා 3ක් කේරළ මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය සමත්වී තිබේ.

එහිදී 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතිබව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

තවත් 7 දෙනෙක් මුහුදට පැන ඇති බව ද වාර්තා වේ.

එම බෝට්ටුවල තිබූ කොකේන් කිලෝ 200ක්, හෂීෂ් කිලෝ 60ක් සහ උපකරණ කිහිපයක් ද සොයාගෙන තිබේ.

බෝට්ටුවල තිබී හමුවූ මත්ද්‍රව්‍ය වල වටිනාකම මෙතෙක් ඇස්තමේන්තු කර නොමැති බව ද එරට ආරක්ෂක අංශ පැවසීය.

Related posts

හිටපු ජනපතිගේ මස්සිනා, තිරුකුමාර් නඩේසන් FCID අත්අඩංගුවට !

colombotoday

වෙසක්-පොසොන් දිනට තොරණ පෙන්වීම තහනම් – බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් තීරණයක්

colombotoday

ශ්‍රීලනිප මහ ලේකම්කමින් ඉවත් වෙලා පොදු අපේක්ෂකයා වෙන්න කොන්ද පණ තිබුණද? – කෙහෙළිය රඹුක්වැල්ල

colombotoday

රට තුළ මහ ආර්ථික අර්බූධයක්.. එදාවේල කන්නෙත් ණයට අරන්

colombotoday

ඓතිහාසික වාර්තා බිදගෙන ඩොලරය ඉදිරියටම… රුපියල මස්තබාල්දු කරමින් 173ත් පනී…

colombotoday

අමිත් වීරසිංහට / ඩෑන් ප්‍රියසාද්ට පොහොට්ටුවෙන් නාමයෝජනා ?

colombotoday