Colombo Today Local News

අද සාමාන්‍ය පෙළ ලිවීමට සිටි දියණියගේ හැඳුනුම්පත, විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳුම් ආයිත්තම් පියා ගිනි තියලා

අද දින සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටි දියණියගේ හැඳුනුම්පත, විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳුම් ආයිත්තම් ඇතුළු නිවසේ තිබූ දේපල ගිනි තබා විනාශ කරන ලද පියෙකු මාර්තු 15 වන දින දක්වා රිමාන්ඩ් කර තිබේ.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත්තේ, හේරත් මුදියන්සේලාගේ රවීන්ද්‍ර හේරත් කුමාර නමැති 36 හැවිරිදි පුද්ගලයෙක්

පවුල් ආරවුලක් මත මෙලෙස පියා විසින් නිවස ගිනි තබා ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

පොලිසිය සඳහන් කළේ, සැකකරු බීමත්ව පැමිණ ඉකුත් 27 වන දා රාත්‍රී සිය බිරිඳට පහරදී නිවසේ තිබුණු දේපලවලට ගිනි තබා ඇති බවයි.

Related posts

කිරි තේ එකක මිල පහළට

Admin

ගුරු – විදුහල්පති විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

“ඔමික්‍රෝන් සැර කොරෝනා වෛරසය ලංකාවේ තිබෙනවාදැයි තවම සහතික කර කියන්න බෑ”

colombotoday

“මා කියූ ආණ්ඩුවේ හොරු එළිවුණා.. මට අස්වෙන්න කියූඅය ඔවුන්ටත් අස්වෙන්න කියනු” – රන්ජන්

colombotoday

අමල් පෙරේරා සහ DIG නාලක ද සිල්වා අතර දැඩි සබඳතාවක් තිබිලා. CID ය අධිකරණයට දන්වයි

colombotoday

දේවස්ථානයට අගෞරවයක් කියා අහලකවත් බුදු පිළිම නොතබන්නැයි විරෝධතා !

colombotoday