Colombo Today Local News

ශ්‍රී ලංකාව යුදාධිකරණයට ඉදිරිපත් කර දෙමළ ජනතාවට සාධාරණය යුක්තිය ඉටු කරන්නැයි උතුරේ මාරාන්තික උපවාසයක්

ශ්‍රී ලංකාව යුදාධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් උතුරු නැගෙනහිර පළාත් ආගමික නියෝජිතවරු කිහිපදෙනෙක්, යාපනය හා නැගෙනහිර විශ්වවිද්‍යාල සිසුහු කිහිපදෙනෙක් නල්ලුර් කන්දසාමි කෝවිල ඉදිරිපිට අද (28)දින මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.

මෙම උපවාසය ආරම්භ කරමින් අදහස් දැක්වු වේලන් ස්වාමි මහතා පැවසුවේ ජීනීවා මානව හිමිකම් කවුන්සල සැසිවාරය ආරම්භ වී ඇති මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කර ඇති බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුදාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

තවද ශ්‍රි ලංකාවේ දෙමළ ජනතාවට සාධාරණය යුක්තිය ඉටු විය යුතු බවද වේලන් ස්වාමි මහතා පැවසීය.

Related posts

කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 115 කට මත්ද්‍රව්‍ය චෝදනා

Admin

පන්නිපිටිය බෝධිය කපා ඉවත් කිරීම සතියකින් කල් දැමේ

colombotoday

බෙල්ලන්විල විමලරතන නාහිමියෝ අපවත් වෙති !

colombotoday

ඇමති කංචනගේ QR කේතයට බාලගිරි

colombotoday

ඥාණසාර හිමි ඇප මත මුදා හරී.. වරෙන්තුවත් ආපසු කැදවයි..

colombotoday

“සුසිල් ප්‍රේමජයන්ත අපිව මීයන්ට ගත්තා… ශ්‍රීලනිපය දියකර දැන් පාර්ලිමේන්තු යන්න වලිකනවා” – බුද්ධදාස

colombotoday