අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමසා බැලූ ජනාධිපති කොමිසම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ හා එහි නායකයා විනාශ කිරිමේ අරමුණින් නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
ඒ , ඊයේ මහනුවරදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.