Colombo Today Local News

හිටපු ආණ්ඩුකාර මෛත්‍රීගේ පුත්‍රයාට පහරදුන් පෑලියගොඩ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට නියෝග

හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයා වන මිගාර ගුණරත්න මහතාට අමානුෂික ලෙස පහරදුන් පෑලියගොඩ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

Related posts

VAT වැඩි කළද සත්ත්ව නිෂ්පාදන මිල වැඩි කරන්නේ නැහැ

Admin

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

colombotoday

“බුද්ධාගමට හිමි තැන නොදෙනවානම් එක මොහොතක් මේ ආණ්ඩුවේ ඉන්නෙ නෑ“ – අර්ජුන

colombotoday

වර්ෂාවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 4 කින් ඉහළ යයි

colombotoday

කොටි සැකකරුට වෙඩි තැබූ වරදට ලක්ෂ 20ක් වන්දි ගෙන්න සිදුවූ මේජර් සිදුකළ සංවේදී හෙළිදරව්ව

colombotoday

මාළු අල්ලන්න ගිය හමුදා භටයා දියේගිලෙයි

Admin