සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවෙන් මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජල භූ විද්‍යාඥවරියක් වන මහාචාර්ය මෙත්තිකා විතානගේ කොරෝනා මරණ භූමිදානය කිරීම හේතුවෙන් භූගත ජලයට වෛරසය එකතුවීමේ අවධානමක් පවතින බවට සිය මතයක ප්‍රකාශ කරන ලදි.