World

කෘත්‍රිමව කොවිඩ් වැළඳීමට සලස්වා එන්නත් ලබා දීමේ නව අත්හදාබැලීමක්

නිරෝගී මිනිසුන්ට කොවිඩ් 19 වෛරසය වැළඳීමට සලස්වා ඉන් අනතුරුව එන්නත් ලබා දී පරීක්ෂා කිරීමේ අත්හදා බැලීමක් සිදු කිරීමට එක්සත් රාජධානිය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිරෝගී මිනිසුන් කොවිඩ් රෝගයට කෘත්‍රීමව නිරාවරණය කර ඉන් අනතුරුව ඔවුන් වෙත කොවිඩ් එන්නත ලබාදී එහි සාර්ථකත්වය පරීක්ෂාකිරීමට නියමිතයි.

මෙම පරික්ෂාව සඳහා වයස අවුරුදු 18ත් 30ත් අතර නිරෝගී තරුණ තරුණියන් යොදාගැණෙන අතර ඉදිරි මාසයක කාලය ඇතුළත මෙම පරීක්ෂාව ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

90කින් සමන්විත මේ කණ්ඩායම ස්වේඡාවෙන්ම අදාළ අත්හදාබැලීම මඟින් කොවිඩ් රෝගය පාලනය පිළිබඳ නැවුම් මානයන් රැසක් විවෘත වනු ඇතැයි අපේක්ෂිතයි.

Related posts

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් පහළට

colombotoday

බුදු දහමට නිගරු කළ Arbat චිත්‍රපටය තායි බලධාරීහු තහනම් කරති

colombotoday

මාලි ජනපති හා අගමැති හමුදා රැඳවුම් බාරයට

colombotoday

ඉන්දියාවේ ප්‍රතිචාර දරුණු වෙයි – පාකිස්ථානයට ගලන ඉන්දු නදිය වෙනතකට හරවයි

colombotoday

නාසා අධි බලැති රොකට්ටුවක් සඳ බලා යයි

Admin

කිම් ජෝන්ගෙන් ට්‍රම්ප්ට ලිපියක්.

colombotoday