Colombo Today Local News

කොරෝනා එන්නත විද ගත් පළමු ඇමති

වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සි.බි.රත්නායක මහතා අද (10) දින යුධ හමුදා රෝහලේදි කොවිඩ් 19 මර්ධන එන්නත එන්නත් කර ගත් බව වාර්තා වේ.

අමාත්‍යය සි.බි රත්නායක මහතා කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් දෙදෙනෙකුගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා පසුගිය මාස කිහිපය තුල අවස්තා දෙකකදි ස්වයං නිරෝධානයට යොමු විය.

එහිදී සිදු කරන ලද පී.සී.ආර් වාර්තාවට අනුව අමාත්‍යවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.

Related posts

‘ජාතිවාදීන්’ හිරේ දමන දණ්ඩනීති සංශෝධන පනත ආණ්ඩුව මුළුමනින්ම හකුලාගනී !

colombotoday

අගමැති දුන් වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කළ හේතුව කාදිනල්තුමන් කියයි…

colombotoday

පොලීසියට එරෙහිව මහජනතාවගෙන් පැමිණිලි 1200ක්

Admin

(Video) හිලරිගේ පරාජයෙන් ජනපති මෛත්‍රීගේ බලාපොරොත්තුවක් සුන් වී යයි

colombotoday

ප්‍රාඩෝ මගඩිය ගැන අනුර මූණටම කියයි… රවී ගල් ගැහෙයි!

colombotoday

“රත්නපුරේදී පොලිස්පති ‘සර්‘ කියා ඇමතුවේ ඉස්කෝලෙ සර් ටයි“ – කිරිඇල්ල

colombotoday