Colombo Today Local News

නව මහාධිකරණ විනිසුරුවරුන් 12කට පත්වීම්

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙක් පත්කර තිබේ.

අදාළ විනිසුරුවන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10)දින සිදුකර ඇත.

ඒ ජනාධිපති කාර්යලායේ දීය.

නව පත්වීම් ලද මහාධිකරණ විනිසුරුවරුන් සහ ඔවුන් මීට පෙර හෙබ වු පදවිය පහතින් දැක්වේ.

01.එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය -දිසා විනිසුරු
02.ආර්.එල්. ගොඩවෙල මහතා – දිසා විනිසුරු
03.වී. රාමකමලන් මහතා – දිසා විනිසුරු
04.යු.ආර්.වී.බී. රණතුංග මහතා – දිසා විනිසුරු
05.එස්.එච්.එම්.එන්. ලක්මාලි මෙනවිය – අතිරේක දිසා විනිසුරු
06.ඩී.ජී.එන්.ආර්. ප්රේලමරත්න මහතා – දිසා විනිසුරු
07.ඩබ්ලිව්.ඩී. විමලසිරි මෙනවිය – අතිරේක දිසා විනිසුරු
08.එම්.එම්.එම්. මිහාල් මහතා – ප්රදධාන මහෙස්ත්රාසත්
09.මහී විජේවීර මහතා – දිසා විනිසුරු
10.අයි.පී.ඩී. ලියනගේ මහතා – අතිරේක දිසා විනිසුරු
11.ජේ. ට්රො.ට්ස්කි මහතා – දිසා විනිසුරු
12.එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

Related posts

එක්නැලිගොඩ නඩුවට සිරගත කළ, කර්නල් ශම්මි කුමාරරත්න යළි සේවයේ පිහිටුවයි

colombotoday

විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහා නගර සභාවට පවරයි

Admin

ප්‍රංශය මත් කරන්න ලංකාවෙන් තල් රා

Admin

මත්පැන් සාදයකසිටි තිදෙනා සිහි මුර්ජා වෙයි – දෙදෙනෙක් මරුට

colombotoday

තුන් මාසෙන් රට ස්ථාවර කළා

Admin

හෙට වාහනවලින් ගමන් කිරීම තහනම්. | ලගම කඩේට පයින් පමණයි – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

colombotoday