Colombo Today Local News

උතුරේ විදුලි ව්‍යාපෘතියක ටෙන්ඩරය චීනයට දුන්නාට ඉන්දියාව උරණ වෙයි

උතුරේ දූපත් තුනක ක‍්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ව්‍යාපෘතියක ටෙන්ඩරය චීනයට ලබා දීම පිළිබ`දව ඉන්දියාව දැඩි විරෝධය පළකර තිබේ.

ඩෙල්ෆ්, අනලතිව්, නයිනතිව් යන දූපත් තුනේ මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කෙරෙනු ඇත.

ඩොලර් මිලියන 12ක මෙම ටෙන්ඩරය සිනොසාර් නමැති චීන සමාගමට ලබා දී තිබේ.

මේ ස`දහා ආධාර ලබා දෙන්නේ ආසියානු සංවර්ධන බැංකුව විසිනි.

ඩෙල්ෆ් දූපතේ සිට ඉන්දියාවට දුර කිලෝමීටර් 48 කි

Divaina

Related posts

ගුවන් තොටුපොළට නව සභාපතිවරයෙක්

Admin

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මහ පිරිසක් ගාලුමුවදොරට.. ජල ප්‍රහාරක රථ, කදුළුගෑස් සූදානම් !

colombotoday

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුවක් – ඇමති සරත් වීරසේකරගෙන් යෝජනාවක්.

colombotoday

ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක්..

colombotoday

“ඒකාබද්ධය – එජාපය ප්‍රසිද්ධියේ චෝදනා කරගන්නේ ඩීල් එකකට” – අමරවීර කියයි

colombotoday

ඇවන්ගාඩ් සමාගමේ යුක්රේන ජාතික කපිතාන්වරයෙකු අත්අඩංගුවට

colombotoday