Colombo Today Local News

ඔමික්‍රෝන් ප්‍රභේදය සුළු කොට තකන්න එපා.. WHO අනතුරු අඟවයි

ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය සරල ලෙස නොතකන්නැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

එම සංවිධානය සඳහන් කරන්නේ, ලොව පුරා ආසාදිතයින් වාර්තා වීම 71% කින් ඉහළ ගොස් ඇති බවයි.

අමෙරිකාවේ ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇත්තේ 100%කිනි.

මීට පෙර වාර්තා වූ ප්‍රභේද මෙන්ම ආසාදිතයින් රෝහල්ගත කිරීම් සහ මියයාම ඔමික්‍රෝන් ප්‍රභේදය හරහා ද සිදුවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Related posts

කැලණිතිස්සට ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක්

colombotoday

” අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුවේ විශාල වෙනසක් වෙයි “

colombotoday

ජීවනෝපාය අහිමිවූවන්ට රජයෙන් රුපියල් 2000ක දීමනාවක්

colombotoday

මාස හතරෙන් එන්නත ලබා දුන් සිඟිත්තියක් මරුට

Admin

විහාරස්ථාන 6ක් පූජා භූමි ලෙස නම් කරයි.

Admin

අඩු ආදායම්ලාභී පවුල්වලට මුදල් සහනයක්

Admin