World

අවුන් සාන් සුකී හමුදා අත්අඩංගුවට

මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකී ඇතුළු එරට රාජ්‍ය නායකයින් පිරිසක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

අද (01) දිනයේ එරට පාර්ලිමේන්තුව කැඳවිමට විරෝධය පළ කරමින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අවුන් සාන් සුකී මෙන්ම එරට ජනාධිපති වින් මයින්ට් ඇතුළු දේශපාලන නායකයින් පිරිසක් අද උදෑසන යුද හමුදා භාරයට ගෙන ඇති බව රජයේ ප්‍රකාශකයෙකු පෙන්වා දෙයි.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ දැඩි ප්‍රතිචාර නොදක්වන ලෙස මියන්මාර් රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

ට්විටර් සමාගම ගෙවිම් නොකළ ගිණුම්වලින් සිය සත්‍යාපන ලාංඡනය ඉවත් කරයි

Admin

කරච්චි නුවර වෙළෙඳපොළට එල්ල වූ ප්‍රහාරය පිළිබදව ඉන්දියාව සැකයි- ඉම්රාන්

colombotoday

රුසියාවෙන් තෙල් – ගෑස් ආනයනය නවත්වයි

colombotoday

රාවුල් කැස්ත්‍රෝ තරුණ පරම්පරාවට ඉඩ දෙමින් කොමියුනිස්ට් පක්ෂ නායකත්වයට සමු දෙයි

colombotoday

ඊලොන් මස්ක් අභිබවමින් බර්නාඩ් ආර්නෝල්ට් ලොව පළමු තැනට

Admin

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහතට

Admin