Covid 19

ඊයේ කොවිඩ් මරණ 8ක්

ඊයේ (29)දින කොවිඩ් මරණ 8ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 300යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 305කි.

ඒ අනුව කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 292කි.

ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 8 කොළොන්නාව, පානදුර, ගාල්ල, කළුතර, මොරටුව, පිළියන්දල, සයින්දමරුදු සහ රත්නපුර යන ප්‍රදේශවලින් වාර්තා වුණි.

Related posts

දිවයිනපුරා සියලු පාසල් 30 වැනිදා දක්වා වසා දමයි

colombotoday

ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 1000 පනී

colombotoday

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 159 දක්වා ඉහළට

colombotoday

ඊයේ කොරෝනා ආසාදිතයින් 770ක්.. අසදිතයින්ගේ තොරතුරු.

colombotoday

තවත් කොවිඩ් මරණ 7ක්.. මාස 18ක පිරිමි දරුවෙකුත් ඒ අතර

colombotoday

කොවිඩ් ආසාදිතයන් රෝහල් ගත වීමේ ප්‍රවණතාවක්.

colombotoday