Colombo Today Local News

එන්නත් රැගත් යානය කටුනායකට

ඉන්දීය රජය  විසින් පරිත්‍යාග කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 5 ක් රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය අද (28) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගා විය .

මෙම එන්නත් තොගය ඇසුරුම් පෙට්ටි 42 ක බහා ඇති අතර , ඒවා බාර ගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියේය.

Related posts

ජපානයෙන් ධීවරයන්ට ලොකු තෑග්ගක් – ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය

Admin

මුඛ ආවරණය ගැන ඇසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තඩිබාල

colombotoday

මර්වින් මෛත්‍රී අතහැර රනිල්ගේ ඔඩොක්කුවට පනී.. රනිල්ට රට කරන්න දී මෛත්‍රීට බලාගෙන ඉන්න කියයි

colombotoday

ඉදිරි මහ කන්නයට වගා ණය නිකුත් කිරීම ඇරැඹෙයි

colombotoday

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නිෂ්පාදනය කළ රාවනා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම අද

colombotoday

නාමල්ට ඇමරිකාව තහනම් වූ හේතුව ඉන්දීය වෙබ් අඩවියක් ප්‍රථම වරට අනාවරණය කරයි !

colombotoday