Covid 19

අංකුඹුර පොලිසියේ කොවිඩ් ආසාදිතයින් 7ක්

පොලිස් නිලධාරීන් පිරිසක් කොරෝනා රෝගීන් බවට පත්වීම නිසා මහනුවර අංකුඹුර පොලිස් ස්ථානායේ සියලුම පොලිස් නිලධාරීන් නිරෝධායනයට යොමුකර වෙනත් පොලිස් නිලධාරීන් පිරිසක් සේවයේ යොදවා ඇත.

මහනුවර අංකුඹුර පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් පිරිසක් කෙරෝනා ආසාදිතයන්ද යන්න පරීක්ෂණයට යොමු කිරීමෙන් පසුව ඔවුන්ගෙන් 7ක් ආසාදිතයන් බවට හඳුනා ගැනීම නිසා එම පොලිසියේ සේවයේ සිටි පොලිස් නිලධාරීන් නිරෝධායනයට යොමුකර වෙනත් නිලධාරීන් පිරිසක් සේවයේ යෙදවීමට කටයුතු කළ බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ ප්‍රකාශ කළේය.

Related posts

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළට

colombotoday

PCR පරීක්ෂණ කරන අයටත් කොරෝනා ආසාදනය වෙලා

colombotoday

තවත් කොරෝනා ආසාදිත මරණ 35ක්

colombotoday

මුජිබර් රහුමාන් ට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

අද දවසට අසාධිතයින් 3435 යි. අද වාර්තා කල මරණ සංඛ්‍යාව 161 යි

colombotoday

රත්නපුරේට කොරෝනා භීතිකාව මොහොමඩ් උම්රිඩ් නිසයි. STF එකටත් හොරෙන් කට්ටි පැනලා.

colombotoday