තමාගේ වකුගඩුවක් රුපියල් ලක්ෂ විස්සකට අලෙවිකර එම මුදල් වලින් හෙරොයින් පානය කළ වයස අවුරුදු 36ක පුද්ගලයකු මහරගම පමුණුව ප්රදේශයේ රෙදිපිළි අලෙවිසැල් වලින් රෙදිපිළි සොරකම් කරමින් සිටියදී පොලිසිය විසින් ඊයේ(18)දින රාත්රී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු පෑලියගොඩ, දුටුගැමුණු මාවත ප්රදේශයේ පදිංචි කරුවෙක්.