Colombo Today Local News

ධම්මික පැණිය ගැන තීරණය සති 2කින්

කෑගල්ලේ ධම්මික මහතා නිෂ්පාදනය කළ පැණිය කොරෝනා රෝගය සඳහා සුදුසු ද යන්න පිළිබඳව නිගමනය කිරීමට තවත් සති දෙකක් පමණ ගතවිය හැකි බව දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය පැවසුවා ය.

Related posts

මෙරටින් රැගෙන ගිය තාරා දේවී ප්‍රතිමාව යළි දිවයිනට ගෙන එන්න සැලසුම්

Admin

මැතිවරණ නීති උල්ලංඝනය කල පුද්ගලයින් 440දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ඉන්දියාවේ සිට සේවකයින් 45 දෙනෙකු රැගෙන එයි

colombotoday

වෙළඳ නැවක සිටි කොරෝනායැයි සැක නාවිකයෙකු නාවික හමුදාව කොළඹ වරායට රැගෙන එයි.

colombotoday

මීගමුවේ දැරියක් අතුරුදන් – තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න

Admin

මීගමුව පාළු ඉඩමකින් අවි සහ උණ්ඩ තොගයක් හමුවෙයි…

colombotoday