Colombo Today Local News

ඉන්දියාවේ සිට සේවකයින් 45 දෙනෙකු රැගෙන එයි

කොළඹ වරායේ නවතා ඇති නෞකාවක සේවය සඳහා නාවිකයන් 45 දෙනෙකු අද (13) දින දහවල් ඉන්දියාවේ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙනවිත් තිබේ.

ඉන්දියාවේ බැංගලෝර් නුවර ගුවන්තොටුපළේ සිට, ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් 6 ඊ – 9908 දරන ගුවන් යානයෙන් මෙම පිරිස අද (13) දහවල් 12.25ට පමණ මෙරටට පැමිණ ඇත.

ඔවුන් කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කර ඇත.

Related posts

ආණ්‌ඩුවෙන් යනවාද නැද්ද. | පක්‌ෂ 12ක්‌ සාකච්ඡාවක

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක..

Admin

සත පහක්වත් වැය නොකර රජයට රු මිලියන 3500ක් ගෙනා ගෝඨාභයගේ සුපිරි වැඩක් ගැන විජයදාස හෙළි කරයි (Video)

colombotoday

‘විහාර දේවාලගම් පනත අහෝසි කරන්නේ නෑ’ අධිකරණ ඇමති දැන් වෙනස්ම කතාවක් කියයි

colombotoday

හරියට රට කළා නම් අද දියපට්ටා එනකං ඇවිදින්න ඕන නෑ.. මම නම් ආණ්ඩුවක් ඉල්ලා පයින් යන්නේ නෑ

colombotoday

අයිස් ගැසූ පාසල් සිසුන් 81ක් පුනරුත්ථාපන‍යට

Admin