Colombo Today Local News

පාසල් ඇරඹිමත් සමග සිසු සැරියත් ක්‍රියාත්මකයි..

ලබන 11 වැනි දා බස්නාහිර පළාත හා හුදකලා කළ ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් විවෘත කෙරේ.

ඒ අනුව ලබන 11 වැනි දා පාසල් විවෘත කිරීමත් සමග සිසුන් වෙනුවෙන් ‘සිසු සැරිය’ බස් සේවාව ඇතුළු ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

Related posts

රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නවතී

colombotoday

කොමදෝරු ඩී.කේ.පී දසනායක රිමාන්ඩ් කරයි !

colombotoday

පොඩි මැණිකේ පිලීපනී

Admin

සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ග පිලිබද තීරණයක් අද රාත්‍රියේ

Admin

නඩු භාණ්ඩ නිදහස් කර දෙන බව පවසා මුදල් ගැරූ කතුන් දෙකක් අත්අඩංගුවට

Admin

ගානියා බැනිස්ටර් යළිත් අංගොඩ මානසික රෝහලට

colombotoday