Covid 19

බඩේ අමාරුවට නේවාසිකව ප්‍රතිකාර ගත් රෝගියා කොවිඩ් ආසාදනය වී මරුට

උදරයේ අබාදයකට ප්‍රතිකාර ගැනීම සඳහා නාවලපිටිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා නිදන් ගත වකුගඩු රෝගය උත්සන්න වී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය ගිය පුද්ගලයා පසුගිය 04 වන දින උදරයේ ආබාදයකට ප්‍රතිකාර ලබා ගැනීමට නාවලපිටිය මහ රෝහල වෙත පැමිණ තිබූ අතර ඔහුව නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 84 හැවිරිදි උලපනේ මාවතුර ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු නිරෝධායන උපදෙස් අනුව අද සිදු කර තිබේ.

Related posts

දරුණු විකෘතිතා සහිත නවතම කොවිඩ් ප්‍රභේදයක් හමු වෙයි

colombotoday

තවත් තහවුරු කල කොරෝනා මරණ 180ක්

colombotoday

කොරෝනා ආසාදිත කතක් චීනය-කොරියාව-ලංකාව හරහා මදුරෙයි ගිහින්

Admin

තවත් කොවිඩ් මරණ 44ක්

colombotoday

ජනපති අද ජාතිය අමතයි !

colombotoday

Update: කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167 දක්වා ඉහළට

colombotoday