Covid 19

බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොවිඩ් ආසාදිතයින 19ක්.. නිලධාරීන් දෙදෙනෙකුත් ඒ අතර

ගතවූ පැය 24 තුළ බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොරෝනා ආසාදිතයින 19 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉන් දෙදෙනෙකු නිලධාරීන් බවයි.

ඒ අනුව මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන මුළු කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4122 කි.

ඉන් ආසාදිතයින් වැඩිම පිරිස වන ආසාදිතයින් 867 දෙනා වාර්තාවී ඇත්තේ, වැලිකඩ බන්ධනාගාරයෙනි.

සෙසු ආසාදිතයින් පිරිස මැගසින් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 839 දෙනෙකු, මහර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 798 දෙනෙකු ,කොළඹ රිමාන්ඩ බන්ධනාගාරයෙන් 417 දෙනෙකු සහ මීගමුව බන්ධනාගාරයෙන් 334 දෙනෙකු ලෙස වාර්තා වේ.

Related posts

හබරාදූව විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා 13ට කොවිඩ්

colombotoday

අවශ්‍ය නම් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට හැකි

Admin

දින 3ක විශේෂ නිවාඩුවක්

colombotoday

සමස්ත කොරෝනා මරණ 507යි.. 19 හැවිරිදි තරුණියක ද ඊයේ බිලි වෙයි

colombotoday

මියන්මාරයෙන් පළමු රෝගීන් දෙදෙනා වාර්තා වෙයි

colombotoday

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තවත් මන්ත්‍රී වරුන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday