Covid 19

තවත් ආසාදිතයින් 406ක් – දෙවෙනි රැල්ලේ කොවිඩ් ආසාදිතයින් 39000 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 406 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන තිබේ.

ඉන් 388 දෙනෙකු මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් වන අතර 18 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් ය.

ඒත් සමගම මෙරට කොවිඩ් ආසාදිත සමස්ත ගණන 39,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

එම සංඛ්‍යාව 39,045කි.

Related posts

මෙරට කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි..

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2682 දක්වා ඉහළට

colombotoday

තවත් කොරෝනා මරණ 156 ක්

colombotoday

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ්

colombotoday

කොවිඩ් එන්නතින් වඳ වෙන්නේ නෑ. | මහාචාර්ය නිලීකා මලවිගේ කියයි.

colombotoday

කොරෝනා යැයි කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන 20 දෙනාගෙන් 16 ආසාදියින් නොවේ

colombotoday