Covid 19

සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 38,639ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 38,639ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ නව ආසාදිතයින් 580 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි.

සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 29,882කි.

එමෙන්ම ආසාදිතයින් 8573 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday

දිවයිනපුරා සියලු පාසල් 30 වැනිදා දක්වා වසා දමයි

colombotoday

නව ආසාදිතයින් 342ක් – මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුර 18,000 ඉක්මවයි

colombotoday

අද හදුනා ගත් කොරෝනා අසාදිතයින් ගණන 12 දක්වා ඉහළට

colombotoday

සන්තුෂ්ට කොරෝනා වෛරය අසාදනය වෙයි

colombotoday

නව ආසාදිතයින් 2,039ක්

colombotoday