Colombo Today Local News

විල්පත්තුව මුස්ලිම් නිජ භූමියයි – ඇමති රාජිත – VIDEO

මුස්ලිම් නිජ භූමිවල නැවත පදිංචි කරවීම් සිදු කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව අද පැවතී මාධ්‍ය හමුවකදී අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කළා.

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා මුස්ලිම් ඇමතිවරයෙක් වීම හේතුවෙන් ජාතිවාදී පිරිස් මෙම නැවත පදිංචි කිරීම්වලට විරුද්ධ බවද ඔහු මෙහිදී සදහන් කළා.

තමන් ඉඩම් ඇමතිව සිටි කාලයේදී නුවර එළියේ රක්‍ෂිත එලි කර නැවත පදිංචි කිරීම් ගැටලුවකින් තොරව සිදුකල අතරම විල්පත්තු නැවත පදිංචිකිරීම් නිත්‍යානුකුල බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කළා.

කෙසේ වෙතත් සියවසේ දරුණුම වනවිනාශය විල්පත්තුවේ සිදුවන බව මාධ්‍ය ඇතුළු පරිසර සංවිධාන මේවනවිටත් ලොවට හෙළිකර අවසන්.

රාජිත සේනාරත්නගේ ප්‍රකාශයේ හඩ පටය පහතින්

 

විල්පත්තු මහා වන සංහාරයේ සජීවි දසුන්

Related posts

නිල ඇඳුම් වවුචර්ය ගැන අධ්‍යාපන ඇමතිගේ අලුත් තීරණය…

colombotoday

ජනපතිට සහ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකට භාරදෙයි

colombotoday

හිජාස් හිස්බුල්ලා මුදා හැරේ

colombotoday

සිව් වසරක සිර දඬුවමට පසු ඥානසාර හිමියන්ගේ හෘද සාක්ෂිය

Admin

තෙල් සැපයුම සීමා කරයි.. ත්‍රීවීලයට තුනයි.. යතුරු පැදියට එකයි !

colombotoday

පාන් මිළ රු 5කින් පහළට !

colombotoday