Colombo Today Sports News

යාපනේ කොල්ලව බලාගන්න ඇමති නාමල් තිසරට බාර දෙයි

පසුගියදා නිමාවූ LPL තරඟාවලිය අවසානයේදී ජෆ්නා ස්ටලියන්ස් කණ්ඩායම් නායක තිසර පෙරේරා සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමග ඇති වූ සුහද කතාබහ මේ දිනවල සමාජ මාධ්‍ය ඡාල ඔස්සේ සංසරණය වෙමිනි පවතී.

එහි දැක්වෙන්නේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් තිසර පෙරේරා හට යාපනයෙන් බිහිවූ නවක ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් හොඳින් බලා ගන්නා ලෙසයි.

එම වීඩියෝව පහතින්,

Related posts

ලසිත් මාලිංග ක්‍රිකට් පිටියට සමුදීම නිවේදනය කරයි

colombotoday

නුවන් සොයිසාට වසර 6කට ක්‍රිකට් තහනම්

colombotoday

කුමාර සංගක්කාර පකිස්තානයට

colombotoday

ඇෆ්ගනිස්ථානය හමුවේ ලංකාවට ඓතිහාසික පරාජයක්… Asia cup මුල් වටයෙන්ම ඉවතට…

colombotoday

පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල ටෝකියෝ නුවර දී අද ඇරඹේ

colombotoday

25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මව්බිමට පදක්කම් 2ක්

Admin