Colombo Today Local News

පළාත් පාලන මැතිවරණ පනතේ දුර්වලතා ඉවත් කරන්න – මැතිවරණ කොමිසම විෂය භාර අමාත්‍යාංශයට දැනුම් දෙයි

පළාත් පාලන මැතිවරණ පනතේ ඇති දුර්වලතා කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ජාතික මැතිවරණ කොමිසම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, මෙම අඩුපාඩු හේතුවෙන් පුරප්පාඩු වන සභිකයින් සඳහා නැවත් පුද්ගලයින් පත් කිරිමේදී ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවයි.

ඊයේ රැස්වූ කොමිෂන් සභාව ඒ පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කළ බව ද ඔහු පැවසුවේ ය.

Related posts

ගජමුතු විකුණන්න ගිය 4ක් මාට්ටු

Admin

කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම අද සිට විවෘත වේ

Admin

හරක් කටා සහ කුඩු සළිඳු තවත් දින 90ක් රඳවා ගන්න CIDයට අවසර දෙයි

Admin

නාත්තන්ඩියෙ කොරෝනා ආසාදිතයකු ගම්මාන ගණනාවක වියළි ආහාර ‍බෙදලා. මාරවිල ගම්මාන හයකට ඇතුල්වීම පිටවීම තහනම්

colombotoday

ඩීසල් මිල අඩු වුණත් බස් ගාස්තු අඩු කරන්නෙ නැහැ

Admin

මුහුණු පොතෙන් බොරු තොරතුරු පැතිරවු දෙදෙනක් අත්අඩංගුවට

colombotoday