Colombo Today Local News

“සිංහලයන්ගෙන් 68%ක් බලය බෙදීමට එකඟයි. ප්‍රංශයත් එක්ක මං කළ සමීක්ෂණයෙන් හෙළි වුණා”

chandrikaමෙරට සිංහල ජනතාවගෙන් 68%ක් බලය බෙදීමට එකඟවන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා කුමාරතුංග මහත්මිය පවසයි.

ප්‍රංශයේ ආයතනයක් සමග තමන් කළ සමීක්ෂණයකින් මේ බව හෙළි වූ බව ‘අයිලන්ඩ්’ පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් “ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලයේ” සභාපතිනිය ලෙසද කටයුතු කරන චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ප්‍රකාශ කර ඇත.

සමීක්ෂණය ආරම්භයේදී (ඇය විසින් අර්ථකතනය කරන පරිදි ජනවාර්ගික ගැටළුවට)දේශපාලන විසදුමක් ලබා දීම සදහා බලය බෙදීමකට සිංහල ජනතාවගෙන් එකගත්වය පළ කලේ 23%ක් පමණක් බවත් මේ වන විට බල බෙදීමකට එකග වන ප්‍රතිශතය 68%ක් දක්වා වර්ධනය වී ඇති බවත් ඇය විසින් ප්‍රකාශ කර ඇත.

68%ක් යනු 2/3ක් ඉක්මවු බලයකි.

Related posts

රාජ්‍ය සේවකයාගේ ඡන්දය ඉල්ලීමේ අයිතිය අහෝසියි.. හීන් කෙදිරියක්වත් නැතිව ජවිපෙ අත උස්සයි

colombotoday

කිඹුලා ඇලට වැටුණු BMW රියේ හිමිකරු අත්අඩංගුවට… වෛද්‍ය පරීක්ෂණයට අංගොඩ යවයි..

colombotoday

කැබිනට් එකට බෑ අපිට නීති හදන්න. අපේ නීතිය ෂරියා නීතියයි. – ඥානසාර හිමිට ලීක් වු උලමා රැස්වීමේදී අනුර කුමාරගේ ගෝලයෙක් කියයි.

colombotoday

හිරගෙවල් දාහක දැම්මත් මේ ආණ්ඩුව ගෙදර යවන සටන නතර කරන්නේ නෑ

colombotoday

හෘද රෝගයක් හේතුවෙන් රෝහල් ගත කළ කාන්තාවකට කොරෝනා : කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන් 12ක් ඇතුලු 43ක් නිරෝධායනයට

colombotoday

ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු හමුවෙයි

colombotoday