Colombo Today Local News

ත්‍රිකුණාමලයේදී සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි

ත්‍රිකුණාමලය – තඹලගමුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අනතුරු සිදුව ඇති බවයි.

මියගිය පුද්ගලයින් දෙදෙනා 35 සහ 38 හැවිරිදි වියේ පසුවන දිවුලපිටිය සහ මුන්දලම ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර , ඔහු අද කන්තලේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Related posts

විකෘති ආගමික ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්

Admin

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වෙළෙඳ කුටියේ පීත්ත පටිය කපන්න ලක්ෂ 10ක් වැය කරලා

Admin

ඔක්: 1 සිට දුම්රිය ගාස්තුත් ඉහළට

colombotoday

ශ්‍රීලන්කන් ගුවන් සේවයට මාස 6ක් කල් දෙයි.

Admin

පිළියන්දල මාළු ව්‍යාපාරිකයාගේ සමීප ඥාතීන් දෙදෙනෙකුත් රෝහලට

colombotoday

මැති සබේදී වයසක මනමාල ඇමතිලාගෙන් මන්ත්‍රීවරියන්ට ලිංගික හිරිහැර !

colombotoday