Colombo Today Local News

සිරසට එරෙහි දෙරණේ වාරණය ඉවත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

සිරස “නිව්ස් ෆස්ට්” අයත් MTV පුද්ගලික සමාගම හරහා ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පුද්ගලික සමාගමට, එහි සභාපති දිලිත් ජයවීර මහතාට සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසාත්මක පුවත් පළකිරීම වළක්වාලමින් MTV පුද්ගලික සමාගමට එරෙහිව කොළඹ දිසා අධිකරණය පසුගිය නොවැම්බර් 23 පැනවූ වාරණ නියෝගය අද (07)දින තවදුරටත් දීර්ඝ කෙරිණි.

අදාළ වාරණ නියෝගය ඉවත් කරන්නැයි MTV පුද්ගලික සමාගම කළ ඉල්ලීම ද කොළඹ දිසා අධිකරණය නිෂ්ප්‍රභ කර තිබේ.

MTV පුද්ගලික සමාගමට එරෙහි එම වාරණය අධිකරණය විසින් දෙසැම්බර් 18 වැනිදා දක්වා දීර්ඝ කළේය.

Related posts

කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක්

colombotoday

සුද්දට එදා තේරුණ දේ මේ හාදයින්ට තේරෙන්නෑ – ජනපති එජාපයට දෙහි කපයි (Video)

colombotoday

ජනතාවට සහන සැළසීමට මැදිහත් නොවන මේ ආණ්ඩුව “සෙල්ෆ් සර්විස්‍ ”ආණ්ඩුවක්

colombotoday

ඡන්ද නීති කඩා ලයිට් කණු, තාප්ප වැසූ ජවිපෙ දෙදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

හතුරුසිංහ ඉවතට…

colombotoday

ලකුණු 155 කින් ලංකාවට ජය

Admin