Covid 19

රාජ්‍ය ආයතන විවෘතව තැබීමෙන් කොරෝනා පැතිරයාමේ ප්‍රවණතාවක්

සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල රාජ්‍ය ආයතන විවෘත කර තිබීම නිසා කොරෝනා වසංගතය පැතිර යාමේ ප්‍රවණතාවක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

සංචරණ සීමා නවා ඇති ප්‍රදේශවල රාජ්‍ය ආයතන ද වසා තැබිය යුතු වන්නේ එයින් ද වෛරසය පැතිර යාමවැඩි විය හැකි නිසා යැයි ද රෝහණ මහතා සදහන් කරයි.

එමෙන්ම, පුත්තලමේ පදිංචි ධීවරයින් අතර කොවිඩ් 19 වසංගතය පැතිර යාම සීග්‍රයෙන් වැඩි වෙමින් පවතිතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පෙන්වා දී තිබේ.

ධීවර කටයුතුවල යෙදීමේ දී අවධානයෙන් සිටිමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඉතා තදින් අනුගමනය කරන්නැයි ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එහි ධීවරයින් ගෙන් ඉල්ලා සිටිති.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළට

colombotoday

මුජිබර් රහුමාන් ට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 136ක්

colombotoday

PCR පරීක්ෂණ වලට සහභාගී නොවන්නන්ට නඩු

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 1989ක් හදුනා ගනී

colombotoday

බන්ධනාගාරගත වාස් ගුණවර්ධනට කොරෝනා ආසාදනය වෙයි

colombotoday