පිටකොටුව, මට්ටක්කුලිය , රාගම, මීගමුව හා වෙරළබඩ පොලිස් වසම්වල හුදෙකලා තත්ත්වය හෙට (30)දින අලුයම 5.00 ට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නමුත් වත්තල, පෑලියගොඩ හා කැලණිය යන ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කෙරෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.