Colombo Today Local Newsfeatured

කොවිඩ් 19 මළ සිරුරු අන්තරාකාරී අපද්‍රව්‍යයක් | පරිසර පනත ප්‍රකාරව විනාශ නොකලොත් නඩු | පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය කියයි

කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන පුද්ගලයින්ගේ සිරුරු අන්තරාකාරී අපද්‍රව්‍යයක් වන බැවින් අන්තරාකාරී අපද්‍රව්‍ය විනාශ කරන ආකාරය ඉතා පැහැදිලිව පරිසර පනතේ සදහන්ව ඇති බැවින් අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කරන ආකාරයට එම අපද්‍රව්‍ය බැහැර කිරීමට කටයුතු කරන ලෙස රජය දැනුවත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් ඉල්ලා සිටිමින් ලිපියක් යවා තිබෙනවා.

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යවා ඇති එම ලිපිය මගින් පරිසර පනතේ සදහන්ව ඇති අන්තරාකාරී අපද්‍රව්‍ය විනාශ කරන ආකාරයට කටයුතු නොකොට පරිසර පනත උල්ලංඝණය වන ආකරයට අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කිරීමට කටයුතු කලහොත් නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ද දැනුම් දී ඇත.

එම ලිපිය

Related posts

නැනෝ නයිට්‍රිජන් දියර පොහොර අද දිවයිනට

colombotoday

අමෙරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වන ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න..

Admin

උතුරු දුම්රිය මාර්ගය මඩකලපුවෙන් යටවෙයි… කොළඹ-කොටුව දුම්රිය ධාවනය ඇනහිටි

Admin

පුතාගේ මරණයේ සැකකරුට පියාගෙන් ඇසිඩ් පහරක්

Admin

හූනියම් කරල මාව වට්ටන්න හිතන් ඇති..! කලේ කවුද කියල රටම දන්නව – ජනපති

colombotoday