Covid 19

මට්ටක්කුලිය මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ 14 ට කොරෝනා

මට්ටක්කුලිය මහල් නිවාස සංකීර්ණයක 14 දෙනෙකුට කොරනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මට්ටක්කුලිය මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ පිරිසක් මෙලෙස ආසාදනයන් බව හදුනාගෙන තිබේ.

Related posts

සංගක්කාර ස්වයං-නිරෝධායනයට

colombotoday

Pfizer එන්නත් පළමු මාත්‍රා තොගය දිවයිනට…

colombotoday

ස්පාඤ්ඤයත් වසා දැමේ… රටම නිරෝධායනයට !

colombotoday

නව ආසාදිතයින් 214 දෙනෙකු හදුනා ගනී

colombotoday

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

colombotoday

මාතලේ කොවිඩ් ආසාදිතයින් 31ක්

colombotoday