extremism & terrorism activitiesWorld

මද්‍රසාවක් තුල දැවැන්ත පිපිරීමක් | 8ක් මරුට. 100කට තුවාල

වයඹදිග පාකිස්තානයේ ඉස්ලාමීය ආගමික පාසලක් (මද්‍රසා) තුල සිදුවූ ප්‍රබල පිපිරීමක් හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට ආරක්ෂක අංශ පවසති.

පෙෂාවාර් නගරය ආසන්නයේ ජනාකීර්ණ තදාසන්න ප්‍රදේශයක පිහිටි ජාමියා සුබේරියා මද්‍රසා පාසලේ අඟහරුවාදා (27) අලුයම මෙම පිපිරිම සිදුවී ඇති අතර එහි වගකීම කිසිදු කණ්ඩායමක් තවමත් භාරගෙන නොමැත.

පාකිස්තාන තලේබාන් සංවිධානය ප්‍රහාරයට තම සංවිධානය සම්බන්ධ නොමැති බව සඳහන් කරමින් ප්‍රකාශයක් නිකුත් කළ අතර සිසුන් ඉලක්ක කිරීම “නින්දිත ක්‍රියාවක්” ලෙස සඳහන් කර ඇත.

Related posts

YouTube හි වැඩිම ආදායම් ලාභියා අවුරුදු 07 ක දරුවෙක් වෙයි.

colombotoday

බෙලරුසියානු විපක්ෂ නායකයා වසර 18ක සිරදඬුවම් ලබයි

colombotoday

රාජ්‍ය උත්සවයකදී නින්ද ගිය වරදට උතුරු කොරියාවේ ඇමතිවරයෙක් වෙඩි තබා මරයි

colombotoday

විද්‍යාඥයින් කියන දේ නොතේරෙයි. බුද්ධියට වඩා අන්ද භක්තිය ඉහල යයි. භූමදානය ඉල්ලා ඇමති අලි සබ්‍රිගෙන් තවත් Facebook සටහනක්

colombotoday

උරුම වනසන තලිබාන්වරු

Admin

පලස්තීන ඉස්ලාමීය දේශකයෙකුගෙන් ප්‍රංශයට එරෙහිව යුද්ධයක් ඉල්ලා ත්‍රස්තවාදී ප්‍රකාශයක්.

colombotoday