Colombo Today Local News

මාකඳුරේ මදුෂ්ගේ මුදල් රුපියල් බිලියනයක් බැංකු ගිණුම්වල. පුද්ගලයන් 9 දෙනෙකුගේ නමට වාහනත් අරන්

සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මදුෂ් විසින් විවිධ ජාවාරම් වලින් උපයා ගත් රුපියල් බිලියන 1 ක් ඩුබායි හි සිටින පුද්ගලයින් හත් දෙනෙකුගේ ගිණුම්වල ඇති බව ආරක්ෂක අංශ උපුටා දක්වමින් colombopage වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

මදුෂ් විසින් විසින් කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් උපයා ගත් මුදල්වලින් මිලදී ගත් වාහන ගණනාවක් පුද්ගලයින් නව දෙනෙකුගේ නම්වලින් ලියාපදිංචි කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බවත් වැඩිදුරටත් වාර්තා වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට නායකත්වය දුන් කුප්‍රකට පාතාල නායක මධුෂ් ලක්ෂිත නොහොත් ‘මාකඳුරේ මදුෂ්’ ඔක්තෝබර් 20 වන දින උදෑසන මාලිගාවත්තේ සිදුකළ වැටලීමකදී සිදුවූ වෙඩි හුවමාරුවකින් මිය ගියේය.

Related posts

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට විශේෂ මෙහෙයුම්

Admin

මම ඉපදුනු රටට යුතුකම් ඉටුකරපු කෙනෙක්‌, ඒ ගැන හිතලා ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්

colombotoday

මෝටර් රථයක් පාලමක් අසලින් ගඟට පෙරළෙයි

Admin

කෝටියක කුඩු සමග කුඩු කප්පිත්තෙක් මාළිගාවත්තෙන් අල්ලයි

colombotoday

නිරෝධායන නීති කැඩූ බස් 40ක බලපත්‍ර අහෝසි

colombotoday

පහුගිය රජයේ ඇමතිකම් කළ ඒකාබද්ධ විපක්ෂයේ 33කට නඩු දානවා.. ඔවුන් හොරු – අමුණුගම

colombotoday