Colombo Today Local NewsCovid 19

සීදූවේ එක් බෝඩිමකින් කොරෝනා ආසාදිතයන් 42ක්

සිදුවූ ප්‍රදේශයේ බෝඩිමකින් කොරෝනා ආසාදිතයන් 42 දෙනෙක් වාර්තා වූ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් අතර මෙම අතර 40 දෙනා ද සිටින බව ඔහු පැවසීය.

ගම්පහ ප්‍රදේශයෙන් 35ක්, මිනුවන්ගොඩ ප්‍රදේශයේ 38ක්, දිවුලපිටියෙන් 34ක් වශයෙන් ඊයේ දින ආසාදිතයන් හමුවූ බවද ඔහු කියා සිටියේය.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් 07 දෙනෙක් කිරිදිවල ප්‍රදේශයෙන් 04 දෙනෙක් ආසාදිතයන් හමුවූ බවද ඔහු පැවසුවේය.

ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් හමුවී ඇති නිසා තමුන් ආසාදිතයෙක් නොවී සිටීමට වගබලා ගන්නැයිද හමුදාපතිවරයා ඉල්ලා සිටියේය.

Related posts

ඔනේෂ් සුබසිංහව ඝාතනය කර ඇත්තේ දේපළ සහ ජීවිත රක්ෂණය ගන්න

Admin

පොලිස් සිරමැදිරිය තුළ සැකකරුවෙකු ගෙල වැළලාගනී

colombotoday

ආහාර අහේනියක්… සහල්, අත්‍යවශ්‍ය ආහාර රටින් ගෙන්වන්නැයි ජනපති දන්වයි !

colombotoday

ඉන්ධන ගන්නත් සල්ලි අච්චුගහන්න වෙනවා..

colombotoday

රත්තරන් මිලේ සුළු වෙනසක්

Admin

කෝටි 6ක හෂීෂ් තොගයක් රේගුවේදී මාට්ටු

Admin