Colombo Today Local NewsCovid 19

කොලඹ සුපිරි නිවාස සංකීර්ණයකින් කොරෝනා.. වසා දමයි

කොළඹ යුනියන් පෙදෙසේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු වාර්තා වීමත සමග එම ගොඩ නැගිල්ල සම්පුර්ණ නිරෝධායනයට ලක් කර හුදෙකලා කර තිබෙනවා.

නිවාස සංකීර්ණයේ එක කුලුනක 27 වැනි මහලේ නිවසක කාන්තාව සහ එම පවුලේ රියැදුරාට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ආසාදිතයන් දෙදෙනා මේ වන විට හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නිවෙස් හිමි ව්‍යාපාරිකයා හා පුතුද ​රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් ඊයේ (12 )දින PCR පරීක්ෂණයට ලක්කර තිබුණා.

මෙලෙස හුදෙකලා කිරීමට හේතුව වී තිබෙන්නේ එම ගොඩනැගිල්ලේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින් රැසක් ජීවත් වීම බව කොවිඩ් 19 මර්ධනය කිරීම පිලිබඳ ජාතික මධ්‍යස්ථානය පැවසුවා.

Related posts

මුහුණු ආවරණ අවිධිමත් ලෙස බැහැර කලොත් අත්අඩංගුවට

colombotoday

මාසේ පඩිය තිස්හතරදාහයි.. කුප්‍රකට හෙද සහායක ලක්ෂ 111 කට ඉඩමක් ගනී !

colombotoday

“ලක්ෂ 1500ක් ලැබුණු, අත්හිටවූ බැංකු ගිණුම” වැඩේ ගොඩින් විසඳගෙන. මොකුත් වෙලා නෑ ආණ්ඩුවෙන් ප්‍රකාශයක්?

colombotoday

ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් ජනපති ගෝඨාභය නිදහස්

colombotoday

පාස්කු ප්‍රහාරය : ජනපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට

colombotoday

අස්වැසුම දෙවන අදියර ආරම්භ වේ.

Admin