Colombo Today Local News

සමාජ මාධ්‍යයෙන් සරත් වීරසේකරට ගැසූ මඩක් පත්තුවෙයි

පළාත් සභා සම්බන්ධයෙන් තමන් දැරූ ස්ථාවරය වෙනස් කර ඇති බවට හැගෙන ලෙස කොටස් කරන ලද ප්‍රකාශයක් භාවිතා කරමින්, රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාට සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ලකරමින් සිටින බව පසුගිය පැය කිහිපය තුලදී නිරීක්ෂණය වී ඇත.

13 වන ව්‍යවස්ථා සංශෝධනය හෝ පළාත් සභා සම්බන්ධයෙන් ඔහු දැරූ මතය කිසිවිටෙකත් වෙනස්කර කර නොමැති බව අමාත්‍යතුමන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නැවතත් දැනුම් දෙයි.

විවිධ වූ පාර්ශවයන් විසින් පළ කරන සාමාජ ජාලා පොස්ටු වලට නොරැවටී මාධ්‍ය වෙත ඔහු පළ කරන අදහස් මෙන්ම ඔහුගේ නිල සමාජ ජාල හරහා ලබාදෙන අදහස් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලයි.

හුවමාරු වන වැරදි පුවත,

Related posts

14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල ඇරඹෙයි

Admin

එජාප-සජබ මහ පාරේ මරාගනී.. දෙපා උඩින් වාහන පදවයි

colombotoday

ග්‍රෑන්ඩ් හයට් හෝටලයේ ඉතිරි වැඩ වලට සල්ලි නෑ… හිල්ටන් හෝටලයත් සමග විකුණා දැමීමට ඇමති මණ්ඩලය තීරණය කරයි..

colombotoday

රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නවතී

colombotoday

ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 374 ඉක්මවයි

colombotoday

පාතාල පුතාගේ අපරාධ මෙහෙයවු මව

colombotoday