Colombo Today Local News

සහතිකයක් ලැබෙන තෙක් ගුවන්තොටුපොළ විවෘත කරන්නේ නෑ.. – ඇමති ප්‍රසන්න

සෞඛ්‍ය අංශ විසින් රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කර ඇති බවට සහතිකයක් ලබා දෙන තෙක් ගුවන්තොටුපොළ විවෘත නොකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පවසන්නේ මේ වන විටත් කොවිඩ් මර්දනය කිරීම සඳහා රට තුළ මනා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවය.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

නාවික ඉන්දියාව විසින් ඉන්දියාවෙන් හොර රහසේ මෙරටට ඇතුළු වීමට උත්සහ දරන පුද්ගලයින් පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, ලංකාව තුළ කොවිඩ් වසංගතය මේ වන විට යහපත් මට්ටමකින් පාලනය කර ඇතැයි ද පැවසීය.

Related posts

“උඹව උස්සලා පොළොවේ ගහනවා දැනගනින් ප…යා” – බොරලැස්ගමුව ට්‍රැෆික් ඕඅයිසී ගේ බවට සඳහන් හඬ පටයක්.

colombotoday

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වන්න ජනපති අත්සන් කරයි

colombotoday

“යහපාලන රජයෙනුත් දමිළයන්ට කෲර වධහිංසා” යස්මින් සූකා කියයි. එදා මහහඩින් කෑගැසූ මානව හිමිකම් ඈයෝ දැන් කොහි සැගවුණිදෝ

colombotoday

පොලිස් නිලධාරීන් 20 දෙනෙක් සයිබර් අපරාධ පිළිබඳ විශේෂිත පුහුණුවකට ඉන්දියාවට

Admin

ජනපති හා අගමැති සාක්කි දීමට නොපැමිණි හෙයින් පස්වන වතාවටත් සිතාසි

colombotoday

එක්වරම නිකාබය ඉවත් කරන්න බෑ.. ඒක හරියට නිරුවතින් පාරේ යනව වගේ… – මුස්ලිම් කාන්තාවෝ පිරිසක් කියති

colombotoday