Colombo Today Local News

ශානි නැවතත් රිමාන්ඩ්

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරික්ෂකවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ගම්පහ මහ‍ෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් දෙදෙනා ලබන 20 වන දින දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර ඇති බවය.

අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහා ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරිමේ චෝදනා මත මොවුන් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණුනු අතර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අද (07)දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Related posts

දහම්පාසල් ගුරු දීමනාවට තවත් 3000ක් එකතු වේ

colombotoday

පොලිස් කොමිසමේ නිල කාලය අවසන්

colombotoday

ඊයේ ඇවිලී ගිය ගාල්ල ගිංතොටට ඥානසාර හිමි වැඩම කරති.

colombotoday

අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි – ජනපති මැදුරේ තීරණාත්මක සාකච්ඡාවක්

colombotoday

ජනපතිගේ නිල නිවේදන කථානායකවරයා හරහා පමණයි

colombotoday

(VIDEO) ෆොන්සේකාගේ අවළදාවලට ගෝඨාගෙන් කණ රත්වෙන්න පිළිතුරු

colombotoday