Colombo Today Local News

කොළඹ, කුරුණෑගල, හම්බන්තොට, මොනරාගල මනාප ප්‍රථිපල වෙනස් කිරීමේ උත්සහයක් – ස්වාධීන කණ්ඩායමකින් පැමිණිල්ලක්

කොළඹ, කුරුණෑගල, හම්බන්තොට, මොනරාගල යන දිස්ත්‍රික්කවල මනාප ප්‍රථිපල වෙනස් කිරීමේ උත්සහයක් පවතින බව දැනගන්නට ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට අද (6) දහවල් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අංක 19 යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කල ස්වාධීන කණ්ඩායම පවසනවා.

Related posts

තවත් ගෑස් පිපිරීමේ සිද්ධි 3ක්. දැනට අනතුරු 5යි

colombotoday

ආධුනික කොස්තාපල්ගේ සිරුර පොලිස් බැරක්කයේ වැසිකිලිය තුළ එල්ලෙද්දී සොයා ගනී

colombotoday

දුමින්දට පාර්ලිමේන්තුව එපා වෙයි

colombotoday

X-Press Pearl වන්දි නඩුවට සහය වෙන්න ජනපති නීතිඥවරුන් දෙදෙනෙක් පත් කරයි.

Admin

ෆොන්සේකාට පක්ෂව සහ විපක්ෂව විරෝධතා.. කිරිබත්ගොඩින් නුවර පාර අවහිර වෙයි

colombotoday

පළමු ප්‍රතිපලයෙන් ගෝඨාට ජය

colombotoday