Covid 19World

මෙක්සිකෝවේ ගතවු පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 5480ක්

මෙක්සිකෝවේ ගතවු පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයින් 5480 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම කාලය තුල වෛරසය හේතුවෙන් මරණ 306ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 390,516ක් වන අතර සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 43,680 කි.

Related posts

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කැරුලිකරුවන් පාසල් ළමුන් 140 පැහැරගෙන

colombotoday

බද්දේගම සමිත හිමි කොරෝනා වැළඳී අපවත්වෙති.

colombotoday

නිවසේ සිටි කතක් කොරෝනාවෙන් මරුට

colombotoday

හවායි නොගිය ජෝ බයිඩන්ට චෝදනා

Admin

කොරෝනා ආසාදිතයින් 151 දක්වා ඉහළට

colombotoday

වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධනට කොරෝනා..

colombotoday